තාත්තා

0
128

උරදරන්නට බැරිම
තැනදිත්
කර තියන් ගව් ගනන්
ගෙව්වා….

මග කියන්නට මගට
නාවත්
මගින් මගටම සොයා
බැලුවා…

කවි කරන්නට වචන
නැතිමුත්
බොහෝ පද වැල් හදවතේ
මැවුණා

මග බැලීමක් නොදත්
කාලේම
නොඑන්නම ඔබ ගිහින්
තිබුණා

තාත්තේ
මට අකුරු කරනට
නුඹේ සෙනෙහස දෙන්න
තිබුණා…

ෆාති..✍️

0 0 வாக்குகள்
இதை மதிப்பிடுங்கள்
இங்கே பதிவு செய்க
என் கருத்துக்கு
0 கருத்துரைகள்
இன்லைன் பின்னூட்டங்கள்
எல்லா கருத்துகளையும் காண்க