ප්‍රේමය

0
107

කියවන්න දහක් ඇත
රැයද දහවල ද වෙනසක් නැත….

පැතුම්වල දිග පළල නැත
නිදා නොනිදා පුරන්නට හැක..

හුස්මකට දුරක් ඇත
හදවතේ මගේ පණ ගැහෙනු ඇත…

නුඹ එක්ක පෙමක් ඇත
සංසාරේ එක් නොවන හීන ඇත..

ෆාති..✍️

0 0 வாக்குகள்
இதை மதிப்பிடுங்கள்
இங்கே பதிவு செய்க
என் கருத்துக்கு
0 கருத்துரைகள்
இன்லைன் பின்னூட்டங்கள்
எல்லா கருத்துகளையும் காண்க